රණවිරු අරමුදල, HELP HAND FOUNDATION සමග අත්වැල් බැඳගෙන අපේම රටේ සරණක් අවැසි ජනතාව වෙනුවෙන් කල හැකි සමාජ සත්කාරය කරනු වස් අරම්භකරන ලද අරමුදලට ඔබට හැකි අයුරින් දායකවන්නට කරන කාරුණික ආරාධනයයි මේ.
Ranaviru Fund join hands with HELP HAND FOUNDATION to support several needy families in Palugaswewa and Dikennewa in Anuradhapura district. Given the current pandemic and island wide curfew situation, these rural villages have become one of the hardest hit among many.
We urge all our fellow Sri Lankans and friends of Sri Lanka to support them at this dire situation. Attached picture will speak for them.
Our aim is to provide as much as short term living support and also to provide them a longterm income support* (* which is currently in planning stage).
Please donate with whatever the amount you can spare, no matter how large or small your donation is. Every donation matters.
You can donate directly via Facebook donation (use the 'Donate' button below.
Alternatively, you can donate via PayPal Giving Fund. Follow this link:
https://www.paypal.com/uk/fundraiser/charity/38286
Please Gift Aid your donation if you are a UK Tax payer, which will help us to raise 25% extra from eligible donations at no extra cost to you.
Please share this with your friends and family.
Thank you for your kind support.
More details:
පලුගස්වැව අසරණ ගම්වාසීන් හට හා දිකැන්නෑව අසරණ ගම්වාසීන් හටද වියලි ආහාර ලබාදීමට ඉල්ලීම් HELP HAND අප වෙත යොමුවෙලා තියෙනවා . මෙම වසංගත හා ඇදිරිනීතී තත්ත්වය යටතේ ජීවිතය ගෙනියන්න අසරණ පවුල් සදහා පිහිට වෙන්න් HELP HAND අපේ දුෂ්කර ගම්මාන වැඩසටහන යටතේ ආරම්භ කළා. මේවනවිට කාරුණික මිතුරු කැල හා එක්ව වැඩසටහන් හයක් සාර්ථකව නිමකරා. කිරලව පන්සල නාහිමි මේ හදිසි වසංගත තත්ත්වය නිසා ඇතිවුණු අසීරුතා සදහා මෙම සත්කාරය අප හා ඉතාමත් වෙහෙස වෙමින් ඉටුකරනවා.
එහෙත් දිගින් දිගටම තව තවත් ඉල්ලීම් HELP HAND අප වෙත යොමුවෙමින් පවතිනව. එනම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන් කඩවල ගම්මානය පවුල් තිහක් සඳහා වියළි සලාක හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දික්ඇන්නෑව ගල්කිරියාගම පවුල් විස්සක් සදහා
HELP HAND අපේ දුෂ්කර ගම්මාන වැඩසටහන් යටතේ හත හා අට යනුවෙන් මේ ගම් දෙක සදහා ද්‍රව්‍ය බෙදා දීමට අපි සූදානම් වෙනවා.
කාරුණික මිතුරු කැලට ආරාධනා කරනව HELP HAND අපි එන්න අප හා එක්වන්න මේ අසීරු ම වෙලාවෙ ඔවුන්ට පිහිට වෙන්න.
ස්තුතියි.